සනහස් සවිය

ආපදාවට ලක්වූ අපේම සහෘදයන්ගේ පාසලක පුස්තකාලකට අවශ්‍ය සියලු පොත් පත් ලබා දීමට වලස්මුල්ල ජාතික පාසල් අපි සූදානම්!
මේ සඳහා පරිත්‍යාග ලබා දීමට සිතැති ඔබට,

• අභ්‍යාස පොත්
• කතා පොත්
• ප්‍රශ්නෝත්තර පොත්
•⁣ විෂයානුබද්ද පොත්
• පෑන්,පැන්සල්,මකන,කටර්
• පොත් බෑග්, සපත්තු
• ක්‍රීඩා භාණ්ඩ ඇතුලු සියලු පාසල් උපකරණ

හෙට දිනයේදීත් ( 8 සඳුදා ) උදෑසන 8ත් පස්වරු 4ත් අතර වලස්මුල්ල ජාතික පාසල් පරිශ්‍රයට ඔබට පරිත්‍යාග කල හැක.

විමසීම් :

Asanka Sir : 0711236405
Manula : 0762844094

#UniteAsOneSrilanka🇱🇰
#SanahasMedia

Leave a Reply

Your email address will not be published. Required fields are marked *