හතරවන දිනටත් සනහස් සවිය ඔබේ ආදරයෙන් පිරීගිය වගයි! ❤️
අඛණ්ඩව පස්වැනි දිනටත් හෙට (10 බදාදා) දින උදෑසන 8ත් පස්වරු 4ත් අතර ඔබේ ආධාර වලස්මුල්ල ජාතික පාසල් පරිශ්‍රයේදී භාරගනු ලැබේ. UnitedAsOneSrilanka🇱🇰 SanahasMedia
අඛණ්ඩව පස්වැනි දිනටත් හෙට (10 බදාදා) දින උදෑසන 8ත් පස්වරු 4ත් අතර ඔබේ ආධාර වලස්මුල්ල ජාතික පාසල් පරිශ්‍රයේදී භාරගනු ලැබේ. UnitedAsOneSrilanka🇱🇰 SanahasMedia
හෙට දිනත් (9 අගහරුවාදා) උදෑසන 8ත් පස්වරු 4ත් අතර ඔබේ ආධාර වලස්මුල්ල ජාතික පාසල් පරිශ්‍රයේදී භාරගනු ලැබේ. ආපදාවට ලක්වූ අපේම සහෘදයන්ගේ පාසලක පුස්තකාලකට අවශ්‍ය සියලු පොත් පත් ලබා දීමට වලස්මුල්ල …
අඛණ්ඩව තෙවැනි දිනටත් හෙට (8 සඳුදා) දින උදෑසන 8ත් පස්වරු 4ත් අතර ඔබේ ආධාර වලස්මුල්ල ජාතික පාසල් පරිශ්‍රයේදී භාරගනු ලැබේ. UnitedAsOneSrilanka🇱🇰 SanahasMedia
