අඛණ්ඩව තෙවැනි දිනටත් “සනහස් සවිය” ඔබේ ආදරයෙන් පිරීගිය වගයි! ❤️

හෙට දිනත් (9 අගහරුවාදා) උදෑසන 8ත් පස්වරු 4ත් අතර ඔබේ ආධාර වලස්මුල්ල ජාතික පාසල් පරිශ්‍රයේදී භාරගනු ලැබේ. ආපදාවට ලක්වූ අපේම සහෘදයන්ගේ පාසලක පුස්තකාලකට අවශ්‍ය සියලු පොත් පත් ලබා දීමට වලස්මුල්ල …

දෙවැනි දිනටත් සනහස් සවිය ඔබේ ආදරයෙන් පිරීගිය වගයි! ❤️

අඛණ්ඩව තෙවැනි දිනටත් හෙට (8 සඳුදා) දින උදෑසන 8ත් පස්වරු 4ත් අතර ඔබේ ආධාර වලස්මුල්ල ජාතික පාසල් පරිශ්‍රයේදී භාරගනු ලැබේ. UnitedAsOneSrilanka🇱🇰 SanahasMedia