අඛණ්ඩව තෙවැනි දිනටත් “සනහස් සවිය” ඔබේ ආදරයෙන් පිරීගිය වගයි! ❤️

හෙට දිනත් (9 අගහරුවාදා) උදෑසන 8ත් පස්වරු 4ත් අතර ඔබේ ආධාර වලස්මුල්ල ජාතික පාසල් පරිශ්‍රයේදී භාරගනු ලැබේ.

ආපදාවට ලක්වූ අපේම සහෘදයන්ගේ පාසලක පුස්තකාලකට අවශ්‍ය සියලු පොත් පත් ලබා දීමට වලස්මුල්ල ජාතික පාසල් අපි සූදානම්!

මේ සඳහා ඔබට පරිත්‍යාග කල හැකි ද්‍රව්‍ය :

•අභ්‍යාස පොත්
•කතා පොත්
•ප්‍රශ්නෝත්තර පොත්
•⁣විෂයානුබද්ද පොත්
•පෑන්,පැන්සල්,මකන,කටර්
•පොත් බෑග්, සපත්තු
•ක්‍රීඩා භාණ්ඩ ඇතුලු සියලු පාසල් උපකරණ

විමසීම් :
Asanka Sir : 0711236405
Manula : 0762844094

UnitedAsOneSrilanka🇱🇰

SanahasMedia