හතරවන දිනටත් සනහස් සවිය ඔබේ ආදරයෙන් පිරීගිය වගයි! ❤️ Posted on 2025.12.092025.12.09 by Sanahas Media අඛණ්ඩව පස්වැනි දිනටත් හෙට (10 බදාදා) දින උදෑසන 8ත් පස්වරු 4ත් අතර ඔබේ ආධාර වලස්මුල්ල ජාතික පාසල් පරිශ්‍රයේදී භාරගනු ලැබේ. UnitedAsOneSrilanka🇱🇰 SanahasMedia