දෙවැනි දිනටත් සනහස් සවිය ඔබේ ආදරයෙන් පිරීගිය වගයි! ❤️

අඛණ්ඩව තෙවැනි දිනටත් හෙට (8 සඳුදා) දින උදෑසන 8ත් පස්වරු 4ත් අතර ඔබේ ආධාර වලස්මුල්ල ජාතික පාසල් පරිශ්‍රයේදී භාරගනු ලැබේ.

UnitedAsOneSrilanka🇱🇰

SanahasMedia